හොරොව්පතාන අනුරට

September 22, 2024   10:48 am

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 30,838ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 28,580
රනිල් වික්‍රමසිංහ - 7,395
නාමල් රාජපක්ෂ - 1,631
කේ. කේ. පියදාස - 402