අක්මීමන අනුරට  

September 22, 2024   08:50 am

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමර දිසානායක  ඡන්ද 45,632ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 18,731
රනිල් වික්‍රමසිංහ- 12,922
නාමල් රාජපක්ෂ - 1,990
දිලිත් ජයවීර - 1,198