පේදුරු තුඩුව අරියනේත්‍රන්ට

September 22, 2024   08:54 am

යාපනය දිස්ත්‍රික්කයේ පේදුරු තුඩුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී. අරියනේත්‍රන් ඡන්ද 8,658ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 6,100
රනිල් වික්‍රමසිංහ- 5,162
අනුර කුමාර දිසානායක - 1,806
කේ. කේ. පියදාස - 338