උණුසුම් පුවත්

රජයේ ආයුර්වේද සංස්ථාවේ නම ව්‍යාජව යොදාගෙන ඖෂධ අලෙවි කළ ජාවාරමක් වටලයි

රජයේ ආයුර්වේද සංස්ථාවේ නාමය ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

(0)Comments | March 30, 2026  7:18 am

ඉරානයේ කාග් දූපත අත්පත් කරගැනීමට හැකි බව ට්‍රම්ප් කියයි

තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

(0)Comments | March 30, 2026  6:52 am

ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි' දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.

(0)Comments | March 30, 2026  6:02 am

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත.

(0)Comments | March 30, 2026  5:57 am

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | March 30, 2026  5:50 am

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | March 30, 2026  5:38 am

ඉරාන උත්තරීතර නායකයාගෙන් පණිවුඩයක්

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට සිය ස්තූතිය පිරිනමා තිබේ.

(0)Comments | March 29, 2026  11:13 pm

2026 වසරේ දී මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

(0)Comments | March 29, 2026  10:31 pm

දකුණු ලෙබනනයේ 'ආරක්ෂිත කලාපය' තවදුරටත් පුළුල් කිරීමට නියෝග

දකුණු ලෙබනන් කලාපය තුළ පිහිටි "ආරක්ෂිත කලාපය" තවදුරටත් පුළුල් කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට උපදෙස් දී තිබේ. 

(0)Comments | March 29, 2026  10:01 pm

ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි' හෙට අලුයම දිවයිනට

ඕමානයේ දී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි' හෙට (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිතය.

(0)Comments | March 29, 2026  9:38 pm

Belavia ගුවන් සේවය අප්‍රේල් මාසයේ දී මත්තලට

බෙලරුස් රාජ්‍යයට අයත් බෙලාවියා 'Belavia' ගුවන් සේවය, අප්‍රේල් මාසයේ දී මින්ස්ක්  'Minsk' ජාතික ගුවන්තොටුපළේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

(0)Comments | March 29, 2026  7:50 pm

ඉරාන - අමෙරිකා ගැටුම සමනය කිරීමට කලාපීය බලවතුන් ඉස්ලාමාබාද් නුවරට රැස්වෙයි

ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය සහ පකිස්තානය නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන් අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

(0)Comments | March 29, 2026  7:35 pm

වසර 8කට පසු ඇතුගල්පුර එක්දින සටනේ ජය ශා. ආනාවන්ට

කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කර 29වන 'ඇතුගල්පුර එක්දින සටන' කඩුලු 5කින් ජයගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අද (29) සමත් විය.

(0)Comments | March 29, 2026  6:59 pm

රජයට මොකක්ද තියෙන සැලැස්ම? - සජිත් ප්‍රශ්න කරයි

මැදපෙරදිග උද්ගත වෙමින් පවතින වාතාවරණය හමුවේ ඉදිරියේදී ආසියානු කලාපයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ බාධා ඇති විය හැකි බැවින් මෙරට උද්ධමනය අනපේක්ෂිත ලෙස ඉහළ යනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.  

(0)Comments | March 29, 2026  6:35 pm

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

(0)Comments | March 29, 2026  5:16 pm

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සුරකිමු ලංකා ජාතික වැඩසටහන අද සිට ඇරඹේ

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ "සුරකිමු ලංකා" ජාතික වැඩසටහන ආරම්භ කරන අතර එය අද (29) නිල වශයෙන් එළිදැක්වේ. 

(0)Comments | March 29, 2026  5:11 pm

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට (30 ) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ.

(0)Comments | March 29, 2026  4:20 pm

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ බෝධීන් වහන්සේ ඔස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට

බෙන්ඩිගෝ හි බෝධි ධම්ම විහාරයේ බෝධීන් වහන්සේගේ අතිශය වැදගත්කමකින් යුතු වෘක්ෂයක් ලෙස ඔස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට එක්කර තිබේ.

(0)Comments | March 29, 2026  4:15 pm

කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙක් අතුරුදන්

කහවත්ත, නීලගම මාර්ගයේ දී මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

(0)Comments | March 29, 2026  3:40 pm

මහ පාරේ ඔට්ටුවට රේස් පැද්ද තරුණයින් පිරිසක් පොලීසියට කොටුවෙයි

පිලියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ, මුදලට ඔට්ටු අල්ලමින් යතුරු පැදි සහ තීරෝද රථ තරග පැවැත්වූ තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | March 29, 2026  3:33 pm

සිල්ලර මිලට සහල් අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළඳුන්ට නඩු 

සහල් සන්තකයේ තබා ගනිමින් සිල්ලර මිලට විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් කිහිප දෙනෙකු සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.

(0)Comments | March 29, 2026  2:43 pm

ඉන්දියාවෙන් මෙරටට එවූ ඉන්ධන නැවට ජනපතිගෙන් තුති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞඛාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබේ.

(0)Comments | March 29, 2026  2:33 pm

ගුවන් ගමන් අර්බුදය හමුවේ සෞදි අරාබියෙන් වීසා සහනයක්

ගුවන් සීමා වැසීම සහ ගුවන්තොටුපළ මෙහෙයුම් අඩාල වීම හේතුවෙන් ගල්ෆ් කලාපය පුරා සිරවී සිටින සංචාරකයින් සඳහා සෞදි අරාබිය තීරණාත්මක වීසා සහනයක් ලබා දී තිබේ.

(0)Comments | March 29, 2026  2:30 pm

මුදල් වංචාවකට සැකපිට මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 29, 2026  1:44 pm

හෝමුස් හරහා යන්න පාකිස්තාන නැව් 20කට අවසර

පාකිස්තාන ධජය සහිත නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා අවසර ලබාදීමට, ඉරානය එකඟ වූ බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

(0)Comments | March 29, 2026  1:34 pm