header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඊජිප්තුවේ ඉන්ධන ප්‍රවාහන රථයක් පෙරළී හටගත් ගින්නකින් පුද්ගලයින් 31ක් මරුට- 21කට තුවාල
 ඊජිප්තුවේ ඉන්ධන ප්‍රවාහන රථයක් පෙරළී හටගත් ගින්නකින් පුද්ගලයින් 31ක් මරුට- 21කට තුවාල
Mobitel 1278

ඊජිප්තුවේ කයිරෝ නුවර අධිවේගී වටරවුම් මාර්ගයක සිදු වූ දරුණු රථවාහන අනතුරකින් පසු හටගත් විශාල ගින්නකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කයිරෝ නගරයේ 'වරාක්' (Warraq) ප්‍රදේශයේ පිහිටි අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ(25) සවස කාලයේදීය.

පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට අයත් ඉන්ධන ප්‍රවාහන ටැංකි රථයක් ධාවනය වෙමින් තිබියදී මාර්ගයට අධි-වෝල්ටීයතා විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව ටැංකි රථය මාර්ගයේ මැද පිහිටි බාධකය මතින් අනෙක් පසට පෙරළී ගොස් ඇත.

ටැංකි රථයෙන් ඉන්ධන බිමට හැලීමත් සමඟම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ඒ අසලින් ධාවනය වූ සහ නතර කර තිබූ රථවාහන රැසකට ගිනි ඇවිලී තිබේ.

අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූවන් සහ දුමාරයට හසුවීමෙන් ශ්වසන අපහසුතා ඇති වූ පිරිස් වහාම අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සහන සේවා සඳහා ගිලන්රථ 39ක් යොදවා තිබූ අතර, ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යවරයාද රෝහල් වෙත පැමිණ තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කලාපීය නීති බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී ඇත.

මේ වන විට අධිවේගී මාර්ගයේ තිබූ පිළිස්සුණු වාහන ඉවත්කර මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 "මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

"මුඛයේ තුවාලයට අධෝමුඛයේ බෙහෙත් තිබ්බා වගේ..." ඇමති පෝල්රාජ්ගේ කුලය ගැන කතාවට හතරවටින් දොස්

 30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

30ට සැරසෙන වෘත්තිය සමිති අද ආණ්ඩුවට පෙන්නපු රතු එළි...

වාසු අල්ලස් කොමිසමට

වාසු අල්ලස් කොමිසමට

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

සිනහාමුසු මුහුණින් කොටුව අධිකරණයට ආ ජොන්ස්ටන්

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

ස්කූටියේ ආ කතට දිවි අහිමි කළ මාරක බස් අනතුර...

 සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

සජිත්ගේ සුපිරි ක්‍රිකට් දැනුම

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

මහින්ද ජයසිංහට අමතක වුණු පරණ බැඳීම මතක් කරලා දෙන ස්ටාලින් - ''මොන තරම් උද්දච්චද? | Ada Derana

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

බණ අහන, පන්සලේ ඝණ්ටාර ගහන පිංවත් සුරතලා...

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

මහනුවරට මහ වැසි...කාණු අවහිර වීමෙන් දුම්රිය පොළත් යටවෙයි

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

ලොව ජය ගත් හැටි එකමිටට කියන විජිත | Ada Derana

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

බුත්තලදී තනියාගේ ග්‍රහණයට හසුවූ වෑන් රථය...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

පිම්මේ ආ කාර්එක හොම්බ අස්සට යන්නම වද්ද ගත්ත හැටි...

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

“අනුර සහෝ මේ අහන්න...මේ විදියට ගියොත් ඔන්න...හැකිය ඔබට ගෙදර යන්න”

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ට්‍රම්ප් අනුකරණය කරමින් අයෙකු කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයට

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානයට යළිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

පාතාල මර්දන රාජකාරියට යද්දී මිදිගමදී ජීප් රිය දුම්රියක ගැටී STF 4කට තුවාල - දෙදෙනකුට බරපතළයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු