header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අනෝජන් සිවරාස වෙනුවෙන් සකස් කළ අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට

Mobitel 1278

සෞදි අරාබියේ මරණ දණ්ඩනයට නියම වී සිටින ශ්‍රී ලංකාවේ අනෝජන් සිවරාස වෙනුවෙන් සකස් කළ අභියාචනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (11) ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා සහ සෞදි නීතීඥ කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම අභියාචනය ගොනු කර ඇත.

මෙම අභියාචනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා විශේෂ නීතිඥ කණ්ඩායමක් සහ සෞදි නීතිඥවරුන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එයසෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතාගේ සම්බන්ධීකරණයෙන් රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සංවිධානය කර තිබුණි.

සමාජ මාධ්‍ය ජාලයක මුහම්මද් නබී නායකයාට අපහාස වන අයුරින් පළ කරන ලද සටහනක් හේතුවෙන් සෞදි අභියාචනාධිකරණයක් විසින් අනෝජන් සිවරාස වෙත මෙම මරණ දණ්ඩනය නියම කර තිබුණි.

මීට පෙර පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබුණද, පසුව අභියාචනාධිකරණය විසින් එම තීන්දුව වෙනස් කර මරණ දණ්ඩනය පැනවීය.

සෞදි අරාබියේදී මරණ දඬුවම හිමිව සිටින සිවරාසා අනෝජන්ගේ දණ්ඩනයට ඉවත් කරගැනීම සඳහා වන සාකච්ඡාවට එක්වූ මෙරට නීතිඥ කණ්ඩායම වන්නේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරුන්ය.

තව ද ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන අය ද මෙම දූත මණ්ඩලය නියෝජනය කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට