header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඉන්ධන ගැටලුවට විසදුම් ලෙස නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට රජයේ අවධානය

Mobitel 1278

රට තුල පවතින ඉන්ධන ගැටලුවට විසදුම් වශයෙන් තවත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් මෙලෙස ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කරුණාතිලක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"පෞද්ගලික සැපයුම්කරුවන්ගේ විශාල දුක්ගැනවිල්ලක් තිබුණා. ඔවුන්ට මේ පාඩුව දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඔවුන් වෙළෙඳපොලට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමාකරා. නමුත් අපි එක පැත්තකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට තමන් වෙනදාට වඩා වෙළෙඳපොළට සපයන ප්‍රමාණය වැඩි කරලා විශේෂයෙන් 55%ක් තිබුණු එක 80% වෙනකන් වැඩිකරලා ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන පාඩුව ටිකක් දුරට අඩු කරන්න අපි කටයුතු කරා.නමුත් තේරුම්ගන්න පුළුවන් පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලුව අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අර්බුද කාලය සමනය කර ගත්තයින් පස්සේ ඔවුන්ට සාධාරණ ලාභයක් ඇතිව වෙළෙඳ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි. එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. ඒ වගේම ඇතිවන ගැටලුව අවම කර ගැනීම සඳහා සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ඔවුන් පමණයි මෙහෙයුම් කටයුතුවල යෙදෙන්නේ.අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල්  ඇතිකරමින් මේවගේ අර්බුදකාරී ත්ත්වයකදී ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන ගැටලුව අවම කරන්න කටයුතු කරන්න" 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට