
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 කනුව ආසන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබේ.
වෑන් රථයක් පසුපස මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් පසු මෝටර් රථය අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන් පැමිණ මාර්ගයේ පෙරළී ගිය මෝටර් රථය ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ.





















































