header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වසර 2ක් තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 574,000ක් අත්අඩංගුවට

Mobitel 1278

ගෙවීගිය වසර දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් 574,000ක් නීතියේ රැහැනට හසුකරගත් බව බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

නිකවැරටියේ අද (11) පැවැත්වෙන මහජන රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී ජාවාරම්කරුවන් බන්ධනාගාර ගතවන බවය.

එමෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ සහ ජනජීවිතය සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස, අපරාධකරුවන් සතුව නීති විරෝධීව තිබූ ගිනිඅවි 3,980ක් රජයේ භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

රට තුළ පැවති බිඳවැටුණු නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කරමින්, මහජන මුදල් විනාශ කළ ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අවධාරණය කළේය.

අපරාධ හා මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව සිදුකෙරෙන සියලු විමර්ශන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීමට කටයුතු යොදා ඇත.

මින් ඉදිරියට නීතියෙන් බේරී සිටීමට කිසිදු වංචාකරුවෙකුට හෝ ජාවාරම්කරුවෙකුට ඉඩ නොතබන බවත්, විමර්ශන ආයතන ශක්තිමත් කරමින් එම කටයුතු කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, මෙරට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී තිබෙන ලක්ෂ 11කට ආසන්න නඩු සංඛ්‍යාව කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන බ ගෙන තිබේ.

අධිකරණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් අධිකරණ සංඛ්‍යාව මෙන්ම විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවද ඉහළ නැංවීමට රජය පියවර ගත් බවද පැවසීය.

මීට අමතරව නඩු විසඳීමේ කාලය කෙටි කර මහජනතාවට ඉක්මන් සහන සැලසීමේ අරමුණින් අධිකරණවල නඩු විභාග කරන කාලසීමාවද වැඩි කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට