header logo
SLIC
සයුරෙන් එතෙර
මැදපෙරදිග යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයි
May 13, 202604:12 PM
මැදපෙරදිග යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයි
EDEX

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු ආරක්ෂක වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුද්ධය හේතුවෙන් තවත් ගුවන් යානා 10කට හානි සිදුව ඇති බවයි.

යුධ ගැටුම් අතරතුරු අමෙරිකානු හමුදාව ගුවන් ගමන් 13,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව සඳහන් වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට