header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අවධානයෙන් ඉන්න - ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවෙයි
Nov 24, 202504:49 PM
අවධානයෙන් ඉන්න - ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවෙයි
Mobitel 1278

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී තිබේ.

මේ අතර, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (24) සවස 2.30 සිට හෙට (25) සවස 2.30 දක්වා වූ පැය 24ක කාලය සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටිය යුතු ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල

ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ

කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
- ⁠බුලත්සිංහල
- ⁠ඉංගිරිය

මාතර දිස්ත්‍රික්කය:
- ⁠පිටබැද්දර
- ⁠කොටපොල

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠යටිනුවර
- ⁠පාතහේවාහැට
- ⁠ගඟවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:
- කොලොන්න
- ⁠ඇලපාත
- ⁠රත්නපුර
- ⁠අයගම
- ⁠බලන්ගොඩ
- ⁠කලවාන
- ⁠ඉඹුල්පෙ
- ⁠කහවත්ත
- ⁠නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් විය යුතු ප්‍රදේශ පහතින් දැක්වේ.

බදුල්ල දිස්ත්‍රික්කය:
- බණ්ඩාරවෙල
- ⁠හපුතලේ
- ⁠පස්සර
- ඇල්ල

කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක

හම්බන්තොට දිස්ත්‍රික්කය:
- කටුවාන

කළුතර දිස්ත්‍රික්කය:
- ⁠මතුගම
- ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠උඩුනුවර
- ⁠උඩපලාත
- ⁠තුම්පනේ
- ⁠උඩුදුම්බර

- ⁠ගඟ ඉහළ කෝරළය
- ⁠පස්බාගෙ කෝරළය
- පාතදුම්බර
- ⁠පන්විල

කෑගල්ල දිස්ත්‍රික්කය:
- ⁠රඹුක්කන
- ⁠රුවන්වැල්ල
- ⁠දැරණියගල
- ⁠යටියන්තොට
- ⁠ගලිගමුව
- ⁠⁠අරණායක
- ⁠කෑගල්ල
- ⁠වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- ⁠මාවතගම
- ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:
- නාඋල
- ⁠යටවත්ත
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- ⁠කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
- ⁠ඇඹිලිපිටිය
- ⁠ඹ්පනායක
- ⁠වැලිගෙපොල
- ⁠කිරිඇල්ල

MostRead
Mobitel 1278
VideoStories
කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්