header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ලෝකය වෙනස් කළ හැකි නිර්මාණශීලී පරපුරක් අපට අවශ්‍යයි - අගමැති
Sep 09, 202511:39 AM
ලෝකය වෙනස් කළ හැකි නිර්මාණශීලී පරපුරක් අපට අවශ්‍යයි - අගමැති
Mobitel 1278

නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීම සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් පාසල් පද්ධතිය තුළට නව නිපැයුම් සමාජ 100ක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන අමතමිනි.

එමෙන්ම නව නිපැයුම්කරුවාගේ වටිනාකම අධ්‍යාපන සුදුසුකම්, උපාධිය හෝ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මත පදනම් නොවන බවත්, පවතින සමාජය වඩා යහපත් කිරීම වෙනුවෙන් නව නිපැයුම්කරුවා දක්වන දායකත්වය වඩා වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදී.

සමාජය පිළිබඳ හැඟීමක් හා සමාජය පිළිබඳ වගකීමක් ඇති , සහකම්පනයෙන් යුතු මානවවාදී නව නිපැයුම්කරුවන් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සහ ඔවුන් ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අපට අවශ්‍ය වන්නේ දත්ත දන්න පරපුරක් විතරක් නොවෙයි. ඒ දත්තවල සත්‍ය අසත්‍යභාවය, විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි, විචාරශීලී බුද්ධියක් ඇති අලුත් විදිහට දකින්න පුලුවන්, ඒ දත්ත කරුණු පාවිච්චි කරලා ලෝකය වෙනස් කරන්න පුලුවන් මනසක් තියෙන නිර්මාණශීලිත්වය තියෙන පරපුරක් අපිට අවශ්‍යයි. අලුතින් හිතන්න, අලුතින් දෙයක් දිහා බලන්න, දත්ත, තොරතුරු හා දැනුම පසුපස හඹාගෙන යන්න දන්න ලෝකය ගැන කුතුහලයක් ඇති අය අපිට අවශ්‍යයයි."

මේ අතර, නව නිපැයුම් සමාජ බිහි කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින් දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් පාසල් 09ක් වෙත නව නිර්මාණ සමරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana