මාලිනියේ... අපේ ලස්සනම සිනමාපටය ඇයයි - TV දෙරණ විශේෂ වැඩසටහන

මාලිනියේ... අපේ ලස්සනම සිනමාපටය ඇයයි - TV දෙරණ විශේෂ වැඩසටහන

May 26, 2025   09:33 am

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ විශේෂ වැඩසටහන TV දෙරණ ඔස්සේ මේ වන විට විකාශය වේ.

"මාලිනියේ... අපේ ලස්සනම සිනමාපටය ඇයයි "සජිවීව පටිගත කළ විශේෂ වැඩසටහන ඉහතින්.