ප්‍රධාන පුවත

වීඩියෝ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සියයට 96ක් අයදුම් කරයි 

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

මේ සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි අද (04) මධ්‍යහ්න 12.00ට අවසන් කරන ලදී. 

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  7:08 pm

උණුසුම් පුවත්

Update මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී ඇත.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  6:23 am

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  9:22 pm

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12ක් දක්වා අඩු කරයි

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  8:48 pm

ඉරානයට තවත් පැය 48ක් පමණක් ඉතිරිව ඇති බව ට්‍රම්ප් කියයි 

එකඟතාවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  7:59 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  6:41 pm

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.0ක ප්‍රබල භූ චලනයක් 

ඉන්දුනීසියාවේ අද (04) රික්ටර් මාපකයේ 6.0ක භූ චලනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  6:40 pm

වසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි

2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද (04) සමත්විය. 

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  6:21 pm

ඉන්දියාව වසර 07කට පසු ඉරානයෙන් තෙල් මිල දී ගනී

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට පසු ඉරානයෙන් බොරතෙල් මිලදී ගෙන ඇති බව ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  5:50 pm

කාසල්රි ජලාශයේ ලොකුම දූපතේ ගින්නක් 

ජාතික විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ අද (04) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  5:39 pm

රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  5:29 pm

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට යළිත් ප්‍රහාරයක් - එක් අයෙක් මරුට 

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අසලට ප්‍රහාරයක් එල්ලවී ඇති බව ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.

වැඩි විස්තර
(0)Comments | April 4, 2026  4:48 pm

Adaderana Ukussa

වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම 

දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි. 

(0)Comments | July 28, 2025  10:20 pm

සුවිශේෂී වීඩියෝ

LIVE🔴 අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය

සේයා පුවත්

විශේෂාංග

ඊළඟ ඉලක්කය අඟහරු ද ?

ඊළඟ ඉලක්කය අඟහරු ද ?

අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින්, 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය තීරණය කර ඇත.

(0)Comments | April 2, 2026  10:36 am

සයුරෙන් එතෙර

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේය.

(0)Comments | April 4, 2026  8:06 am

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

නීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 4, 2026  11:36 am

මාස 6කට පසු 6දෙනෙකුට ලැබුණ නිදහස

බංග්ලාදේශ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකුට මාස 6කට පසුව එරට රජය නිදහස ලබා දී තිබේ.

(0)Comments | April 1, 2026  12:26 pm

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 31, 2026  10:01 am

රාජ්‍ය සේවකයින්ට සංඥා භාෂා පුහුණුව - කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයින්ට සහතිකපත්

රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණි.

(0)Comments | March 30, 2026  09:17 pm

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුට

හතරලියද්ද පොත්තපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | March 30, 2026  10:25 am