IPL තවත් තරගයක් අදඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.Apr 07, 202611:49 AMරෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට ලකුණු 43ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) රාත්‍රියේ පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 43ක පහසු ජයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වී තිබේ.Apr 06, 202609:08 AM63 වන සහෝදරයන්ගේ සටනේ ජය තර්ස්ටන් විද්යාලයටකොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 8කින් පරාජය කර 63 වන 'සහෝදරයන්ගේ සටන' මහා ක්‍රිකට් තරගය ජයගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අද (5) සමත්විය.Apr 05, 202603:23 PM63 වන සහෝදරයන්ගේ සටනේ ජය තර්ස්ටන් විද්යාලයටකොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 8කින් පරාජය කර 63 වන 'සහෝදරයන්ගේ සටන' මහා ක්‍රිකට් තරගය ජයගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අද (5) සමත්විය.Apr 05, 202603:23 PMරාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු හයක ජයක්ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ.Apr 05, 202609:13 AMරාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු හයක ජයක්ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 6කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ.Apr 05, 202609:13 AMවසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද (04) සමත්විය.Apr 04, 202606:21 PMවසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද (04) සමත්විය.Apr 04, 202606:21 PMබංග්ලාදේශය පරදා වසර 20කට පසු ශ්‍රී ලංකාවට හොකී ජයක්ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලියේ ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Apr 04, 202603:06 PMබංග්ලාදේශය පරදා වසර 20කට පසු ශ්‍රී ලංකාවට හොකී ජයක්ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලියේ ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.Apr 04, 202603:06 PMපන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.Apr 04, 202611:29 AMපන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.Apr 04, 202611:29 AMනවසීලන්ත 'ඒ' කණ්ඩායම දිවයිනටඑක්දින තරග 3ක් සහ සිව්දින තරග 2කට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත 'ඒ' කණ්ඩායම අද (3) අලුයම දිවයිනට පැමිණියේය.Apr 03, 202610:38 AMනවසීලන්ත 'ඒ' කණ්ඩායම දිවයිනටඑක්දින තරග 3ක් සහ සිව්දින තරග 2කට ක්‍රීඩා කිරීම සඳහා නවසීලන්ත 'ඒ' කණ්ඩායම අද (3) අලුයම දිවයිනට පැමිණියේය.Apr 03, 202610:38 AMශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතන විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය' සඳහා නව පන්දු යැවීමේ පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු පත්කර ඇත.Apr 02, 202605:09 PMශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතන විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය' සඳහා නව පන්දු යැවීමේ පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු පත්කර ඇත.Apr 02, 202605:09 PMපැතුම්ට IPL වරම්ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් හිමිකරගැනීමට අද (1) අවස්ථාව උදාවිය.Apr 01, 202608:08 PMපැතුම්ට IPL වරම්ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් හිමිකරගැනීමට අද (1) අවස්ථාව උදාවිය.Apr 01, 202608:08 PMවසර 40කට පසු ඉරාකයට FIFA ලෝක කුසලාන වරම්අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන සියලුම කණ්ඩායම් නිල වශයෙන් තේරීපත්විය.Apr 01, 202605:59 PMවසර 40කට පසු ඉරාකයට FIFA ලෝක කුසලාන වරම්අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන සියලුම කණ්ඩායම් නිල වශයෙන් තේරීපත්විය.Apr 01, 202605:59 PMහිත රිදුණු අවිශ්ක ශ්‍රී ලංකා ක්‍රිකට් හැරයයිශ්රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Apr 01, 202608:10 AMහිත රිදුණු අවිශ්ක ශ්‍රී ලංකා ක්‍රිකට් හැරයයිශ්රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Apr 01, 202608:10 AMරාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 8ක ජයක්ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ.Mar 31, 202610:06 AMරාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුළු 8ක ජයක්ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ.Mar 31, 202610:06 AMක්‍රිකට් ක්‍රීඩකයන් 46කින් 19ක් 'Fitness Test' අසමත් ?විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.Mar 29, 202608:37 PMක්‍රිකට් ක්‍රීඩකයන් 46කින් 19ක් 'Fitness Test' අසමත් ?විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.Mar 29, 202608:37 PMරෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට කඩුලු හයක ජයක්2026, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟ පැවැති තරගය කඩුලු 06කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත්විය.Mar 29, 202607:13 AMරෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට කඩුලු හයක ජයක්2026, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟ පැවැති තරගය කඩුලු 06කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත්විය.Mar 29, 202607:13 AMවනිඳු හසරංගට විනය පරීක්ෂණයක් ?වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බවට වාර්තා වේ.Mar 28, 202601:35 PMවනිඳු හසරංගට විනය පරීක්ෂණයක් ?වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බවට වාර්තා වේ.Mar 28, 202601:35 PMIPL අදින් ඇරඹේලොව ආකර්ෂණීයම ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 19වන අදියර අද (28) ආරම්භ වේ.Mar 28, 202610:40 AMIPL අදින් ඇරඹේලොව ආකර්ෂණීයම ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 19වන අදියර අද (28) ආරම්භ වේ.Mar 28, 202610:40 AMනුවන් තුෂාරට අයි.පී.එල් අහිමි වෙයි ද.?2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.Mar 27, 202604:07 PMනුවන් තුෂාරට අයි.පී.එල් අහිමි වෙයි ද.?2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.Mar 27, 202604:07 PMශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයිශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය තරග සංචාරයට අදාළ තරග කාලසටහන ඉන්දියාව විසින් අද (26) ප්‍රකාශයට පත්කළේය.Mar 26, 202604:15 PMශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයිශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය තරග සංචාරයට අදාළ තරග කාලසටහන ඉන්දියාව විසින් අද (26) ප්‍රකාශයට පත්කළේය.Mar 26, 202604:15 PMKKR ඇන්ඩ්‍රේ රසල්ගේ අංක 12 ජර්සිය විශ්‍රාම ගන්වයිකොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් ඔවුන්ගේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ක්‍රීඩාකළ අංක 12 ජර්සිය විශ්‍රාම ගැන්වීමට පියවර ගෙන ඇත.Mar 25, 202604:13 PMKKR ඇන්ඩ්‍රේ රසල්ගේ අංක 12 ජර්සිය විශ්‍රාම ගන්වයිකොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් ඔවුන්ගේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් ක්‍රීඩාකළ අංක 12 ජර්සිය විශ්‍රාම ගැන්වීමට පියවර ගෙන ඇත.Mar 25, 202604:13 PM