header logo
Vallibel FD
Valible Le

ක්‍රීඩා පුවත්

ජයසිංහ සහෝදර සහෝදරියන් 20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවලියේදී කිරුළු පළඳියි

ජයසිංහ සහෝදර සහෝදරියන් 20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවලියේදී කිරුළු පළඳියි

මෑතකදී අවසන් වූ සමස්ත ලංකා වයස අවුරුදු 20 න් පහළ පැසිපන්දු ශූරතාවලියේදී මෙතික ජයසිංහ සහ බිනුති ජයසිංහ විශිෂ්ට දස්කම් දැක්වූ අතර, ශූරතාවයන් දිනා ගනිමින් සහ අදාළ කාණ්ඩවල කීර්තිමත් වටිනාම ක්‍රීඩිකාව සම්මානයද දිනා ගනු ලැබීය.