header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ජයසිංහ සහෝදර සහෝදරියන් 20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවලියේදී කිරුළු පළඳියි
ජයසිංහ සහෝදර සහෝදරියන් 20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවලියේදී කිරුළු පළඳියි
Mobitel 1278

මෑතකදී අවසන් වූ සමස්ත ලංකා වයස අවුරුදු 20 න් පහළ පැසිපන්දු ශූරතාවලියේදී මෙතික ජයසිංහ සහ බිනුති ජයසිංහ විශිෂ්ට දස්කම් දැක්වූ අතර, ශූරතාවයන් දිනා ගනිමින් සහ අදාළ කාණ්ඩවල කීර්තිමත් වටිනාම ක්‍රීඩිකාව සම්මානයද දිනා ගනු ලැබීය.

පසුගිය 8 වැනිදා සිට ඊයේ (11) දක්වා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව පුරා සිටින දක්ෂතම තරුණ පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉදිරිපත් වූ අතර බාලිකා අවසන් මහා තරඟය අප්‍රේල් 10 වන දිනද පිරිමි අවසන් මහා තරඟය අප්‍රේල් 11 වන දින පැවැත්විණි.

කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරමින් බිනුති ජයසිංහ, ලකුණු 25 ක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කම් දක්වමින්, බාලිකා අවසන් මහා තරඟයේදී තම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය.

ඇයගේ පැසි පන්දු තාක්ෂණික හැකියාවත් පිටියේ ඇයගේ ආධිපත්‍යයත් ඇයට කීර්තිමත් වටිනාම ක්‍රීඩිකාව සම්මානය ලබා දුන් අතර, ඇය ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක් ලෙස සනිටුහන් විය.

විශේෂයෙන්, ඇය වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩිකාවක් වන අතර ඇය වයස අවුරුදු 20 න් පහළ මට්ටමින් තරඟ කළ අතර මේ හේතුවෙන් ඇයගේ ජයග්‍රහණය තවත් ප්‍රශංසනීය විය.

පිරිමි තරඟයේදී, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කල මෙතික ජයසිංහ, වයස අවුරුදු 20 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තම කණ්ඩායම මෙහෙයවීය.

තරඟාවලිය පුරාම ආදර්ශමත් නායකත්වයක් සහ ස්ථාවර කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, ඔහු තම කණ්ඩායම අවසන් තරඟයේදී ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය.

මෙතික පාසල් පැසිපන්දු ක්‍රීඩාවේ කැපී පෙනෙන වාර්තාවක් අත්කර ගෙන ඇති අතර, ඔහුගේ වයස් කාණ්ඩයේ සියලුම ශූරතා එක පරාජයකින් තොරව දිනා ගැනීමටද සමත් ව ඇත.

මෙතික සහ බිනුති යන දෙදෙනාම යොවුන් නායක භූමිකාවන් ද දරා ඇති අතර, ඔවුන්ගේ නායකත්ව ගුණාංග සහ ඔවුන්ගේ අදාළ කණ්ඩායම් සඳහා ඔවුන්ගේ ඇති වැදගත්කම තවදුරටත් ඉස්මතු කිරීමට සමත් විය.

මොවුන් දෙදෙනාගේ ශූරතාවයන් සහ කීර්තිමත් වටිනාම ක්‍රීඩිකාව ගෞරව දෙකම ලබා ගැනීමේ ඔවුන්ගේ ද්විත්ව ජයග්‍රහණය කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර එය ඔවුන්ගේ කැපවීම, විනය සහ විශිෂ්ටත්වය පිළිබිඹු කරයි.

මෙම ජාතික මට්ටමේ තරඟයේදී ජයසිංහ සහෝදර සහෝදරියන්ගේ සාර්ථකත්වය, ශ්‍රී ලංකා පැසිපන්දු ක්‍රීඩාවේ අනාගතයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ඇති හැකියාව පැහැදිලි බවද නොඅනුමානය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxYLVr3KEuMhNjVbkPfq2DmzGrFr9Q0COpZE1ZK1dprlqJOcJ5cl3YVUocQlpEtQAEh8KtRBJEsebjQ1oCMOnTR3dWoJzztY2beIJGUmVRV_bIpYZmx18r84EFynibMV0OIe0XU6JW_8RdUK6SM86R4oKb1wQ0gZui0AB1NM2_0veWTEoNMPnWrlwlusua/s1600/01.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEina43a4sn5L9xgCgKfhJkvOZ_BgzXZ-zdV04wwqgqGL45MPPkWQR9ZVj93_2eMaOkpBstvaSxXQLOo4TFE6UaWNFTdrBFkye_8e5EEyeF06I4xGF7Jb7rjohlGaR481ZtYX0g2ewddMQwDOPuOzj4YvKIImmgdChhmtVAglLymDabX_q70LC-e0P3j1dSa/s1600/02.jpg

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්