LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිටලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.May 06, 202610:35 AMකාන්තා T20 ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේකාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 287ක් සමඟින් තවදුරටත් පෙරමුණේ පසුවෙයි.May 05, 202606:01 PMශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේ කොදෙව් දේශයටපූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.May 03, 202602:55 PMශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේ කොදෙව් දේශයටපූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ බ.ඉ. කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.May 03, 202602:55 PMT20 කාන්තා ලෝක කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කරයි2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.May 02, 202607:16 PMT20 කාන්තා ලෝක කුසලානයට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කරයි2026, විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය කණ්ඩායම නම් කර තිබේ.May 02, 202607:16 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.May 02, 202605:55 PMශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.May 02, 202605:55 PMනවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයිලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.May 01, 202605:17 PMනවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයිලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.May 01, 202605:17 PMවිස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්රීඩිකාවන්ටබංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Apr 30, 202606:24 PMවිස්සයි20 සටනේ ජයත් ශ්‍රී ලංකා ක්රීඩිකාවන්ටබංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Apr 30, 202606:24 PMසනත්ගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයිමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් අද (29) සමත් විය.Apr 29, 202610:50 PMසනත්ගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයිමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් අද (29) සමත් විය.Apr 29, 202610:50 PMරෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.Apr 28, 202610:04 AMරෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.Apr 28, 202610:04 AMවසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.Apr 27, 202608:15 PMවසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.Apr 27, 202608:15 PMක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය එළියට ?ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ක්‍රිකට් ආයතනය, ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.Apr 26, 202610:21 PMක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය එළියට ?ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගමින් ක්‍රිකට් ආයතනය, ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.Apr 26, 202610:21 PMශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Apr 25, 202609:35 PMශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක්බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Apr 25, 202609:35 PMශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කිලෝ 85න් පහළ රග්බි කණ්ඩායමට ජයක්සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු අදියරේ අද (25) පැවැති තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.Apr 25, 202609:22 PMශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කිලෝ 85න් පහළ රග්බි කණ්ඩායමට ජයක්සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු අදියරේ අද (25) පැවැති තරගයෙන් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.Apr 25, 202609:22 PMජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්නටඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ.Apr 25, 202607:56 PMජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්නටඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ.Apr 25, 202607:56 PMහර්බජාන්ට සමාව දෙනවා, කම්මුලට ගහපු එක නම් අමතක නෑ - ශ්රීසාන්ත්හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දෙන නමුත්, එම පහරදීම කිසිදා අමතක නොකරන බව ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.Apr 25, 202601:10 PMහර්බජාන්ට සමාව දෙනවා, කම්මුලට ගහපු එක නම් අමතක නෑ - ශ්රීසාන්ත්හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දෙන නමුත්, එම පහරදීම කිසිදා අමතක නොකරන බව ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.Apr 25, 202601:10 PMආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්චීනයේ සන්යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.Apr 24, 202601:46 PMආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්චීනයේ සන්යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.Apr 24, 202601:46 PMක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක්තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.Apr 23, 202610:26 PMක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ක්‍රමවේදයේ වෙනසක්තරග ජය ගතහොත් බෝනස් දීමනාවක් සහ තරග පරාජය වුවහොත් ක්‍රීඩකයින්ගේ ගෙවීම් කපා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.Apr 23, 202610:26 PMමෙන්ඩිස් PSL ලකුණු 500ට කිට්ටුවෙයිPSL තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.Apr 22, 202609:20 PMමෙන්ඩිස් PSL ලකුණු 500ට කිට්ටුවෙයිPSL තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.Apr 22, 202609:20 PMචමරිගේ තුන්ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයිසත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය.Apr 22, 202605:34 PMචමරිගේ තුන්ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයිසත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය.Apr 22, 202605:34 PMICC සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයිවසර හතරක් ICCහි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ වසීම් ඛාන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Apr 22, 202611:26 AMICC සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයිවසර හතරක් ICCහි ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ වසීම් ඛාන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Apr 22, 202611:26 AM