header logo
SLIC
ක්‍රීඩා
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්
Apr 28, 202610:04 AM
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට කඩුලු 9ක ජයක්
EDEX

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3ක දී සියලු දෙනා දැවී ලකුණු 75ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හත්වන ස්ථානයේ පසු වේ.


MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight