header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
හර්බජාන්ට සමාව දෙනවා, කම්මුලට ගහපු එක නම් අමතක නෑ - ශ්‍රීසාන්ත්

Mobitel 1278

හර්බජාන් සිං තමන්ට පහරදුන් සිද්ධියට සමාව දෙන නමුත්, එම පහරදීම කිසිදා අමතක නොකරන බව ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් පවසයි.

2008 IPL තරගාවලියේ දී ඇතිවූ සිද්ධියෙන් වසර 18කට පසු සිය මතකය අවදි කරමින් ඔහු මේ බව පවසා තිබේ.

අදාළ තරගාවලියේ දී හර්බජාන් සිං, ශ්‍රීසාන්ත්ට කම්මුලට ගැසීමේ සිද්ධිය ලෝක ප්‍රසිද්ධ අමිහිරි මතකයකි.

කාලයක් සමග එම සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා මිතුරන් වී සිටියද, මෑතකදී ඇති වූ සිදුවීමක් හේතුවෙන් නිසා එම මිතුදම යළිත් වරක් බිඳීගොස් ඇති බව වාර්තා වේ.

ඊට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එම 'කම්මුලට ගැසීමේ' සිද්ධිය තේමා කරගනිමින් වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කර තිබීමය.

ශ්‍රීසාන්ත් පවසන පරිදි හර්බජාන් එම දැන්වීමෙන් රුපියල් ලක්ෂ 80 සිට කෝටියක් දක්වා වූ මුදලක් උපයාගෙන ඇත.

කෙසේ නමුත් ශ්‍රීසාන්ත් චෝදනා කරන්නේ, හර්බජාන් එම වෙළෙඳ දැන්වීම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද පළ කරන ලෙස ඉල්ලූ බවය.

ශ්‍රීසාන්ත් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මලයාලම් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, තමන් එදා සිදුවූ සිද්ධියට සමාව දුන්නද, එය කිසිදා අමතක නොකරන බවයි.

"කවුරුහරි ඔබට වැරැද්දක් කළොත් ඔවුන්ට සමාව දෙන්න, නමුත් එය අමතක කරන්න එපා. අමතක කළොත් ඔවුන් නැවතත් එම වරදම කරයි. හර්බජන් ඊට හොඳම උදාහරණය" යනුවෙන් ඔහු පවසා ඇත.

හර්බජන්ව තමන්ගේ සහෝදරයෙකු ලෙස සැලකූ බවත්, මේ වනවිට ඔහු සමග කිසිදු සබඳතාවක් නොපවත්වන බවත් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්