header logo
SLIC
ක්‍රීඩා
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි
Mar 26, 202604:15 PM
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි
EDEX

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය තරග සංචාරයට අදාළ තරග කාලසටහන ඉන්දියාව විසින් අද (26) ප්‍රකාශයට පත්කළේය.

එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් මෙම තරග සංචාරය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

දෙරට අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එක්දින තරග කාලසටහන

පළමු තරගය දෙසැ. 13 - දිල්ලි
දෙවන තරගය දෙසැ. 16 - බැංගලෝරු
තෙවන තරගය දෙසැ. 19 - අහ්මදාබාද්

විස්සයි20 තරග කාලසටහන

පළමු තරගය දෙසැ. 22 - රාජ්කොට්
දෙවන තරගය දෙසැ. 24 - කටක්
තෙවන තරගය දෙසැ. 27 - පූනේ

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට