
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරය.
එම තරගය අද (07) රාත්‍රී 7.30ට ගුවාතිහිදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව පන්ජාබ් කිංස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වේ.























