header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
ක්‍රිකට් ක්‍රීඩකයන් 46කින් 19ක් 'Fitness Test' අසමත් ?
Mar 29, 202608:37 PM
ක්‍රිකට් ක්‍රීඩකයන් 46කින් 19ක් 'Fitness Test' අසමත් ?
Mobitel 1278

නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කිලෝමීටර 2ක දුර දිවීම සහ ස්කින් ෆෝල්ඩ් පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ 5කින් සමන්විතය.

ඒ එක් එක් පරීක්ෂණවලින් ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු අනුව සමස්ත ලකුණු ගණනය කෙරෙන අතර, ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ලකුණු 17ට වඩා ලබාගත යුතුය.

පසුගිය දින කිහිපයේ පැවති අදාළ පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේ ඊට සහභාගීවූ 46 දෙනෙකුගෙන් 27 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

පරීක්ෂණයේදී ලකුණු 0 සිට 16ට දක්වා ලබාගන්නා ක්‍රීඩකයන් අසමත් ලෙස සැලකෙන අතර, ‍ලකුණු 17 සිට 21 දක්වා මධ්‍යස්ථ ලෙසත්, ලකුණු 22 සිට 26 දක්වා ඉතා හොඳ ලෙසත්, ලකුණු 26 සිට 29 දක්වා විශිෂ්ඨ ලෙසත් කාණ්ඩ 4කට බෙදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, එම නිර්නායකයන්ට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් 27 දෙනෙක් පමණක් බවය.

ඉන් ශාරීරික යෝග්‍යතාව අසමත් ලෙස සැලකෙන ලකුණු 0 සිට ලකුණු 16දක්වා සීමාවේ ක්‍රීඩකයන් 19ක් සිටින බව සඳහන්ය.

සමත්වූවන් අතරින් මධ්‍යස්ථ කාණ්ඩයේ ක්‍රීඩකයන් 16ක්, ඉතා හොඳ කාණ්ඩයේ ක්‍රීඩකයන් 9ක් මෙන්ම විශිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීම,ලීග් තරගවලට සහභාගීවීම මෙන්ම දේශීය තරගවලට ක්‍රීඩා කිරීමටද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම අනිවාර්ය බවය.

එමෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දිගින් දිගටම අසමත් වන ක්‍රීඩකයින් තේරීම් සඳහා සලකා නොබලන බවද වාර්තා වේ.

MostRead
Mobitel 1278
VideoStories
ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana