header logo
SLIC
ක්‍රීඩා
පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
Apr 04, 202611:29 AM
පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
EDEX

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් පන්ජාබ්ස් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් ඇතුළත කඩුලු 5ක් දැවී ලකුණු 210ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට