මල්වතුහිරිපිටිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.Oct 02, 202612:16 PMගෙවුණු වසර තුළ ළමුන් හා තරුණයින් 9,000කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි නිසා අත්අඩංගුවට2025 ඔක්තෝබර් 30 වනදා සිට ගතවු වසරකට ආසන්න කාලය තුල දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමුන් හා තරුණ තරුණියන් 9000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.Oct 02, 202612:06 PMයෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයිමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.Oct 02, 202612:02 PMයෝෂිත රාජපක්ෂගේ නඩුවක් විභාගය කල් යයිමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.Oct 02, 202612:02 PMපොඩි මැණිකේ පේරාදෙණියට ළඟා වෙයිඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ආරම්භ කෙරිණි.Oct 02, 202612:01 PMපොඩි මැණිකේ පේරාදෙණියට ළඟා වෙයිඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (02) කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා ආරම්භ කෙරිණි.Oct 02, 202612:01 PMශ්‍රී ලංකා - අමෙරිකා ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන්න සාකච්ඡාශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, එක්සත් ජනපද පැසිෆික් යුද හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් වවල් (Joel Vowell) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.Oct 02, 202611:29 AMශ්‍රී ලංකා - අමෙරිකා ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන්න සාකච්ඡාශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, එක්සත් ජනපද පැසිෆික් යුද හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජොයෙල් වවල් (Joel Vowell) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.Oct 02, 202611:29 AMහිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල්යයිහැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව...Oct 02, 202611:03 AMහිටපු ඇමති දුමින්ද දිසානායකට එරෙහි නඩුවක් කල්යයිහැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව...Oct 02, 202611:03 AMනීතිවිරෝධීව දුම්වැට විකිණූ වෙළෙඳසැලක් වටලයි - රු. ලක්ෂ 3කට ආසන්න දුම්වැටි තොගයක් සමඟ අයෙකු මාට්ටුනීතිවිරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 02, 202610:59 AMනීතිවිරෝධීව දුම්වැට විකිණූ වෙළෙඳසැලක් වටලයි - රු. ලක්ෂ 3කට ආසන්න දුම්වැටි තොගයක් සමඟ අයෙකු මාට්ටුනීතිවිරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 02, 202610:59 AMඅංක තහඩු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ගැන විමර්ශනයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබේ.Oct 02, 202610:34 AMඅංක තහඩු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ගැන විමර්ශනයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබේ.Oct 02, 202610:34 AMසූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් සජිත් මෙරට ප්‍රංශ තානාපති හමුවෙයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට ප්‍රංශ තානාපති රෙබී ලැම්බර්ට් මහතා අතර අතර හමුවක් අද (02) සිදු විය.Oct 02, 202610:16 AMසූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් සජිත් මෙරට ප්‍රංශ තානාපති හමුවෙයිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට ප්‍රංශ තානාපති රෙබී ලැම්බර්ට් මහතා අතර අතර හමුවක් අද (02) සිදු විය.Oct 02, 202610:16 AMහිටපු ඇමති බන්දුල අල්ලස් කොමිසම හමුවටහිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.Oct 02, 202609:40 AMහිටපු ඇමති බන්දුල අල්ලස් කොමිසම හමුවටහිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.Oct 02, 202609:40 AMසියලු ආයෝජන සම්පූර්ණ වගවීමෙන් හා නිසි නියාමනයකින් සිදුවිය යුතුයි - අගමැති හරිනිවිශාල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අත්‍යවශ්‍ය වුවද, එම සියලු ආයෝජන සහ පාර්ශ්වකාරීත්වයන් සම්පූර්ණ වගවීමකින් සහ නිසි නියාමනයකින් යුතුව සිදුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.Oct 02, 202609:01 AMසියලු ආයෝජන සම්පූර්ණ වගවීමෙන් හා නිසි නියාමනයකින් සිදුවිය යුතුයි - අගමැති හරිනිවිශාල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අත්‍යවශ්‍ය වුවද, එම සියලු ආයෝජන සහ පාර්ශ්වකාරීත්වයන් සම්පූර්ණ වගවීමකින් සහ නිසි නියාමනයකින් යුතුව සිදුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.Oct 02, 202609:01 AMලබන වසරේදී මෙරට බදු ක්‍රමය සරළ හා පහසු කිරීමට සැලසුම්එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.Oct 02, 202608:15 AMලබන වසරේදී මෙරට බදු ක්‍රමය සරළ හා පහසු කිරීමට සැලසුම්එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.Oct 02, 202608:15 AMඅමෙරිකාවේ සම්බාධක බලපෑම් හමුවේ ඉරාන නෞකා රැසක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයිශ්රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට නැංඟුරම්ලා ඇති බව වාර්තා වේ.Oct 02, 202607:37 AMඅමෙරිකාවේ සම්බාධක බලපෑම් හමුවේ ඉරාන නෞකා රැසක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයිශ්රී ලංකාවේ නිරිතදිග මුහුදු තීරයට සැතපුම් 15ක් පමණ දුරින්, ඉරානයට සම්බන්ධ තෙල් නෞකා 20ක් පමණ මේ වන විට නැංඟුරම්ලා ඇති බව වාර්තා වේ.Oct 02, 202607:37 AMඋඩරට මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය ගම්පොල දක්වා දුම්රිය ධාවනය අද සිටඅද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය ගම්පොල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.Oct 02, 202606:44 AMඋඩරට මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය ගම්පොල දක්වා දුම්රිය ධාවනය අද සිටඅද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය ගම්පොල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.Oct 02, 202606:44 AMප්‍රදේශ රැසකට අද තරමක තද වැසිදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Oct 02, 202606:06 AMප්‍රදේශ රැසකට අද තරමක තද වැසිදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Oct 02, 202606:06 AMබුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ අයෙකුට වැඩවරදීබුදුදහමට අපහාසාත්මක වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථානයන් වෙත ප්‍රහාරයක් එල්ලකරන බවට ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 01, 202610:27 PMබුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ අයෙකුට වැඩවරදීබුදුදහමට අපහාසාත්මක වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථානයන් වෙත ප්‍රහාරයක් එල්ලකරන බවට ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 01, 202610:27 PMNEWS ALERTලොකු පැටීගේ සහෝදරයා වෙඩිතබා ඝාතනය කෙරේඅහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.Oct 01, 202608:53 PMNEWS ALERTලොකු පැටීගේ සහෝදරයා වෙඩිතබා ඝාතනය කෙරේඅහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.Oct 01, 202608:53 PMමාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලාපසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.Oct 01, 202607:48 PMමාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කරලාපසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.Oct 01, 202607:48 PMහිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාවහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.Oct 01, 202607:20 PMහිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාවහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.Oct 01, 202607:20 PM2027 අප්‍රේල් සිට වස විස සහිත පලතුරු වික්කොත් වැඩ වරදීවස විස සහිත පලතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මාසයේ 01 වනදා සිට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.Oct 01, 202606:40 PM2027 අප්‍රේල් සිට වස විස සහිත පලතුරු වික්කොත් වැඩ වරදීවස විස සහිත පලතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මාසයේ 01 වනදා සිට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.Oct 01, 202606:40 PM