2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් රු.බි. 4.6ක් අහිමි වෙලා2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.Sep 25, 202606:09 AMධීවරයින්ට කාලගුණයෙන් රතු නිවේදනයක්බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.Sep 24, 202610:36 PMNEWS ALERTරු.මි. 300ක මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටපිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 24, 202610:08 PMNEWS ALERTරු.මි. 300ක මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටපිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 24, 202610:08 PMඅගමැති සහ UAE ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක්ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.Sep 24, 202609:51 PMඅගමැති සහ UAE ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක්ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.Sep 24, 202609:51 PMසැප්තැම්බරයේ ගෙවුණු දින 20ට සංචාරකයින් 107,093ක් මෙරටට ඇවිත්සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.Sep 24, 202609:32 PMසැප්තැම්බරයේ ගෙවුණු දින 20ට සංචාරකයින් 107,093ක් මෙරටට ඇවිත්සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.Sep 24, 202609:32 PM'බඩෝවිට අසංක - කොස් මල්ලි' පාර්ශ්වයේ දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවකබඩෝවිට අසංක පාර්ශවයේ සැකකරුවකු වන කරුණාලුගේ ශ්‍රීනාත් ප්‍රියශාන්ත ප්‍රනාන්දු හා කොස්මල්ලි පාර්ශවයේ සැකකරුවෙකු වන මධුෂ්ක රේණුක ප්‍රනාන්දු අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී අද (24) පස්වරුවේ ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.Sep 24, 202608:29 PM'බඩෝවිට අසංක - කොස් මල්ලි' පාර්ශ්වයේ දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවකබඩෝවිට අසංක පාර්ශවයේ සැකකරුවකු වන කරුණාලුගේ ශ්‍රීනාත් ප්‍රියශාන්ත ප්‍රනාන්දු හා කොස්මල්ලි පාර්ශවයේ සැකකරුවෙකු වන මධුෂ්ක රේණුක ප්‍රනාන්දු අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී අද (24) පස්වරුවේ ගුටි බැට හුවමාරුවක් සිදුව තිබේ.Sep 24, 202608:29 PMනාමල්ට අල්ලසක් දුන් චෝදනාවට රිමාන්ඩ් කළ ජානකීට ලැබුණු නියෝගය - සම්පූර්ණ විස්තරයප්රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.Sep 24, 202608:06 PMනාමල්ට අල්ලසක් දුන් චෝදනාවට රිමාන්ඩ් කළ ජානකීට ලැබුණු නියෝගය - සම්පූර්ණ විස්තරයප්රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.Sep 24, 202608:06 PMNEWS ALERTනුවරඑළිය හා හැටන් කලාපවල පාසල් හෙට වැසේපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (25) වසා තැබීමට තීරණය කර තිබේ.Sep 24, 202607:37 PMNEWS ALERTනුවරඑළිය හා හැටන් කලාපවල පාසල් හෙට වැසේපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (25) වසා තැබීමට තීරණය කර තිබේ.Sep 24, 202607:37 PMනායකත්වය ගැන සජිත්ට ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයෙන් ප්‍රශ්න වැලක්පොදු අරමුණක් වෙනුවෙන් විවිධ පාර්ශවයන් එකට පැමිණෙන අවස්ථාවක, එක් පාර්ශ්වයක වැදගත්කම තහවුරු විය යුත්තේ අනෙක් පාර්ශවයන්ගේ වැදගත්කම අඩු කිරීමෙන් නොවන බව ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය පවසයි.Sep 24, 202607:10 PMනායකත්වය ගැන සජිත්ට ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානයෙන් ප්‍රශ්න වැලක්පොදු අරමුණක් වෙනුවෙන් විවිධ පාර්ශවයන් එකට පැමිණෙන අවස්ථාවක, එක් පාර්ශ්වයක වැදගත්කම තහවුරු විය යුත්තේ අනෙක් පාර්ශවයන්ගේ වැදගත්කම අඩු කිරීමෙන් නොවන බව ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය පවසයි.Sep 24, 202607:10 PMහැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කුයිල්වත්තෙන් පස් කන්දක් කඩාවැටෙයිපවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන්, ප්‍රධාන මාර්ගයට අද (24) සවස පස් කන්දක් කඩාවැටී තිබේ.Sep 24, 202606:12 PMහැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කුයිල්වත්තෙන් පස් කන්දක් කඩාවැටෙයිපවතින අධික වර්ෂාව හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන්, ප්‍රධාන මාර්ගයට අද (24) සවස පස් කන්දක් කඩාවැටී තිබේ.Sep 24, 202606:12 PMනායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේපවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.Sep 24, 202605:59 PMනායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේපවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.Sep 24, 202605:59 PMරු. මිලියන 38කට අධික කේරල ගංජා තොගයක් සමඟ අයෙකු නාවික හමුදා භාරයටරුපියල් මිලියන 38කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sep 24, 202605:28 PMරු. මිලියන 38කට අධික කේරල ගංජා තොගයක් සමඟ අයෙකු නාවික හමුදා භාරයටරුපියල් මිලියන 38කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sep 24, 202605:28 PM වැඩි මිලට වතුර වික්ක ඇල්ලේ හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.Sep 24, 202604:44 PM වැඩි මිලට වතුර වික්ක ඇල්ලේ හෝටලයකට රුපියල් මිලියනයක දඩයක්නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබේ.Sep 24, 202604:44 PMNEWS ALERTජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sep 24, 202604:24 PMNEWS ALERTජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sep 24, 202604:24 PM'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ 794 දෙනෙකු අත්අඩංගුවට'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (23) දිනයේදී සැකකරුවන් 794 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 24, 202604:15 PM'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ 794 දෙනෙකු අත්අඩංගුවට'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (23) දිනයේදී සැකකරුවන් 794 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 24, 202604:15 PMඅයහපත් කාලගුණයෙන් මාතර ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බාධා - මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවෙයිඅයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sep 24, 202603:40 PMඅයහපත් කාලගුණයෙන් මාතර ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බාධා - මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවෙයිඅයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sep 24, 202603:40 PMරේගුව සැප්තැම්බර් ආදායම් ඉලක්කයත් ඉක්මවයිසැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර සපුරා ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.Sep 24, 202602:55 PMරේගුව සැප්තැම්බර් ආදායම් ඉලක්කයත් ඉක්මවයිසැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර සපුරා ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.Sep 24, 202602:55 PMNEWS ALERTජානකී සිරිවර්ධන අල්ලස් කොමිසමේ අත්අඩංගුවටක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 24, 202602:45 PMNEWS ALERTජානකී සිරිවර්ධන අල්ලස් කොමිසමේ අත්අඩංගුවටක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 24, 202602:45 PMනාවලපිටියේ වතු නිවාස පේළියකට ගසක් කඩා වැටෙයි - තිදෙනෙකුට බරපතළ තුවාල, නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශයිනාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස 05ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.Sep 24, 202602:42 PMනාවලපිටියේ වතු නිවාස පේළියකට ගසක් කඩා වැටෙයි - තිදෙනෙකුට බරපතළ තුවාල, නිවාස 5ක් සම්පූර්ණයෙන්ම විනාශයිනාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට මැයි මාර ගසක් කඩා වැටීමෙන් නිවාස 05ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.Sep 24, 202602:42 PMඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයිඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (24) දින විවෘත කිරීමට පියවර ගත් බව ජලාශභාර ඉංජිනේරුවරුන් පවසයි.Sep 24, 202602:16 PMඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයිඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (24) දින විවෘත කිරීමට පියවර ගත් බව ජලාශභාර ඉංජිනේරුවරුන් පවසයි.Sep 24, 202602:16 PM