නොවැම්බර් 01 සිට කාර්යයන් රැසකට TIN අංකය අනිවාර්යයි2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.Sep 25, 202612:42 PMපත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියනව පත්වීම් ත්‍රිත්වයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.Sep 25, 202612:00 PMපොත් මත පනවා ඇති වැට් බද්දට ඉදිරි අයවැයෙන් සහනයක්පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද එළැඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත්, ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.Sep 25, 202611:40 AMපොත් මත පනවා ඇති වැට් බද්දට ඉදිරි අයවැයෙන් සහනයක්පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද එළැඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත්, ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.Sep 25, 202611:40 AMහිටපු ජනපති රනිල් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පැවැත්විණි.Sep 25, 202611:23 AMහිටපු ජනපති රනිල් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පැවැත්විණි.Sep 25, 202611:23 AMහැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයටපස් කන්දක් කඩා වැටීමෙන් ඇනහිට තිබු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.Sep 25, 202611:19 AMහැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයටපස් කන්දක් කඩා වැටීමෙන් ඇනහිට තිබු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.Sep 25, 202611:19 AM22ට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.Sep 25, 202611:10 AM22ට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරු කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.Sep 25, 202611:10 AMකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයිශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ විය.Sep 25, 202611:01 AMකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයිශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ විය.Sep 25, 202611:01 AMමෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.Sep 25, 202610:49 AMමෙරට නව චීන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්මෙරට නව චීන තානාපති Wei Huaxiang සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් පවත්වා තිබේ.Sep 25, 202610:49 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයිඅද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Sep 25, 202609:30 AMපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයිඅද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.Sep 25, 202609:30 AMපළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයිඉලෙක්ට්රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව අද (25) සිට දින තුනක් තාවකාලිකව අක්‍රීය කර තිබේ.Sep 25, 202609:23 AMපළාත් 8ක අද සිට දින තුනක් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවයිඉලෙක්ට්රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ සිදුකරනු ලබන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව අද (25) සිට දින තුනක් තාවකාලිකව අක්‍රීය කර තිබේ.Sep 25, 202609:23 AM22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අවසන් ඡන්දය අද22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.Sep 25, 202608:24 AM22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අවසන් ඡන්දය අද22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.Sep 25, 202608:24 AMපනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.Sep 25, 202608:08 AMපනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්මාන්කුලම් පොලිස් වසමේ පනිච්චම්කුලම ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.Sep 25, 202608:08 AMකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට BMICH පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ වේ.Sep 25, 202608:02 AMකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට BMICH පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ වේ.Sep 25, 202608:02 AMකාවන්තිස්සට කඩිනම් ප්‍රතිකාර ඇරඹේගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.Sep 25, 202607:17 AMකාවන්තිස්සට කඩිනම් ප්‍රතිකාර ඇරඹේගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.Sep 25, 202607:17 AMකහව හන්දියේ වෙඩිතැබීමට ආ සැකකරුවන් කොටුවෙයි - අවුරුදු 19 හා 22 වයස්වල දෙදෙනෙක්වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව ඇත.Sep 25, 202607:02 AMකහව හන්දියේ වෙඩිතැබීමට ආ සැකකරුවන් කොටුවෙයි - අවුරුදු 19 හා 22 වයස්වල දෙදෙනෙක්වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව ඇත.Sep 25, 202607:02 AMබෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි - දිවයිනට වූ බලපෑම අද සිට අඩුවේබෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Sep 25, 202606:18 AMබෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි - දිවයිනට වූ බලපෑම අද සිට අඩුවේබෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Sep 25, 202606:18 AM2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් රු.බි. 4.6ක් අහිමි වෙලා2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.Sep 25, 202606:09 AM2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් රු.බි. 4.6ක් අහිමි වෙලා2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.Sep 25, 202606:09 AMධීවරයින්ට කාලගුණයෙන් රතු නිවේදනයක්බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.Sep 24, 202610:36 PMධීවරයින්ට කාලගුණයෙන් රතු නිවේදනයක්බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.Sep 24, 202610:36 PMNEWS ALERTරු.මි. 300ක මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටපිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 24, 202610:08 PMNEWS ALERTරු.මි. 300ක මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටපිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 24, 202610:08 PMඅගමැති සහ UAE ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක්ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.Sep 24, 202609:51 PMඅගමැති සහ UAE ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක්ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.Sep 24, 202609:51 PM