header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට

Mobitel 1278

පස් කන්දක් කඩා වැටීමෙන් ඇනහිට තිබු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.

පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (24) පස්වරු 6.00ට පමණ කුයිල් වත්ත ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය කිහිපයකට ඇනහිට තිබූ බව සඳහන්ය.

එමෙන්ම අතුරු මාර්ග රැසක ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත. 

මේ අතර හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ පස් කන්දක් ගාල් කර තිබූ මස්කෙළිය බස් රථයක් අසළට ඊයේ (24) පස්වරුවේ කඩා වැටී තිබූ බව සඳහන්ය. ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ අතර පස් කන්ද යලි කඩා වැටිමේ අවධානමක් පවතියි.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත්, අතුරු මාර්ගවලත් පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති අතර සෙසු ජලාශවල ජලමට්ටම් ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කරයි. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු