සීතාවකපුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 04:35 am
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවකපුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 5553 සභික (11)
සමගි ජන බලවේගය - 4025 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 2 - 2457 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 889 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 574 සභික (01)
සර්වජන බලය - 548 සභික (01)