මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු

May 6, 2025   11:43 pm

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා හෙට (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.