නවිත්තාන්වේලි ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:37 am
අම්පාර දිස්ත්‍රික්කයේ නවිත්තාන්වේලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 4154 සභික (05)
ස්වාධීන කණ්ඩායම් 4 - 2175 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 1 - 1351 සභික (02)
ලංකා කම්කරු කොංග්‍රසය - 1075 සභික (01)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 1004 සභික (01)