නුවරඑළිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

නුවරඑළිය ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:34 am

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 9301 සභික (07)
ලංකා කම්කරු කොංග්‍රසය - 8389 සභික (06)
සමගි ජන බලවේගය - 7848 සභික (05)
ස්වාධීන කණ්ඩායම  - 2280 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2110 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1363 සභික (01)