කළුතර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කළුතර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:32 am

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 22,302 සභික (15)
සමගි ජන බලවේගය - 10,385 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 7,163 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2587 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2291 සභික (01)
සර්වජන බලය - 753 සභික (01)