වැලිමඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

වැලිමඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:27 am

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 24,476  සභික (22)
සමගි ජන බලවේගය - 13,489 සභික (10)
පොදුජන එක්සත් පෙරමුණ - 4247 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3295 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2490 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2242 සභික (02)
සර්වජන බලය - 1443 සභික (01)