අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 11:24 pm
අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 6034 - සභික- (10 )
සමගි ජන බලවේගය - 2002 - සභික- (03 )
ස්වාධීන කණ්ඩායම - 1129 - සභික - (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 782 - සභික (01)