බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 09:24 pm
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 4833 සභික (7)
සමගි ජන බලවේගය - 3232 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1442 සභික (2)
එක්සත් ජාතික පක්ෂය - 458 සභික (1)
ස්වාධීන කණ්ඩායම - 664 සභික (1)