වැල්වැටිතුරෙයි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:59 am
යාපනය දිස්ත්‍රික්කයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1558 සභික (07)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1299 සභික (05)
ජාතික ජන බලවේගය - 676 සභික (03)
ඊපීඩීපී - 90 සභික (01)