ඌව පරණගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඌව පරණගම ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:56 am

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 17,566 සභික (20)
සමගි ජන බලවේගය - 10,293 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,872 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 4,254 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 3203 සභික (03)
සර්වජන බලය - 1829 සභික (01)