මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 05:40 am
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11,125 සභික (09)
සමගි ජන බලවේගය - 6,976 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 4,807 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,853 සභික (03)
ජාතික ජනතා පක්ෂය - 1,198 සභික (01)