කරයිනගර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 05:45 am
යාපනය දිස්ත්‍රික්කයේ කරයිනගර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ස්වාධීන කණ්ඩායම - 1,350 සභික (02)
ජාතික ජන බලවේගය - 1,044 සභික (02)
තමිල් මක්කල් කට්ටනි - 909 සභික (02)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 833 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 604 සභික (02)