කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:00 am
කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 48,485 සභික (20)
සමගි ජන බලවේගය - 14,395 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7544 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2 - 4022 සභික (02)
සර්වජන බලය - 3490 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 3035 සභික (01)