අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:03 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 14,216 සභික (11)
සමගි ජන බලවේගය -4,994 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4940 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 2702 සභික (02)
සර්වජන බලය - 793 සභික (01)