සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න

සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න

May 6, 2025   05:07 pm

2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.

ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව, 

කොළඹ - 52%
ගම්පහ - 56%
කළුතර - 61%

මහනුවර - 58%
මාතලේ - 62%
නුවරඑළිය - 60%

ගාල්ල - 63%
මාතර - 58%
හම්බන්තොට - 61%

යාපනය - 57%
කිලිනොච්චිය - 60%
මුලතිව් - 60%
වව්නියාව - 60%
මන්නාරම - 70%

බදුල්ල - 60%
මොනරාගල - 61%

රත්නපුර - 60%
කෑගල්ල - 58%

මඩකලපුව - 61%
අම්පාර - 63%
ත්‍රිකුණාමලය - 67% 

කුරුණෑගල - 55%
පුත්තලම - 55%

අනුරාධපුර - 60%
පොළොන්නරුව - 64%