බදුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:34 am
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 8622 සභික - 10
සමගි ජන බලවේගය - 3349 - සභික - 03
පොදුජන එක්සත් පෙරමුණ - 2465 සභික 2
ස්වාධීන කණ්ඩායම 1454 සභික - 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1135 සභික - 021
සර්ව ජන බලය - 813 සභික - 01