ශ්‍රී ලංකාව ගැන යෝජනාවලියක් ජිනීවා හිදී සම්මත කරයි

ශ්‍රී ලංකාව ගැන යෝජනාවලියක් ජිනීවා හිදී සම්මත කරයි

October 9, 2024   08:14 pm

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.