මහනුවර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මහනුවර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

September 22, 2024   06:53 am

මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 32,295 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

රනිල් වික්‍රමසිංහ - 10,635
සජිත් ප්‍රේමදාස - 9,134
නාමල් රාජපක්ෂ - 702
දිලිත් ජයවීර  - 426

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  55,797
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  55,194
වලංගු ඡන්ද සංඛ්‍යාව -  53,700
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1,494