උඩුදුම්බර සජිත්ට

උඩුදුම්බර සජිත්ට

September 22, 2024   09:34 am

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 22,336 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 17226
රනිල් වික්‍රමසිංහ - 6280
නාමල් රාජපක්ෂ - 2386
දිලිත් ජයවීර - 269