බටහිර කොළඹ සජිත්ට

September 22, 2024   11:31 am

කොළඹ දිස්ත්‍රික්කයේ බටහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 9,697 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ  - 8,382
අනුර කුමාර දිසානායක - 7,778
පී. අරියනේත්‍රන් - 783
නාමල් රාජපක්ෂ - 348