වඩුක්කෝඩයි අරියනේත්‍රන්ට

September 22, 2024   09:48 am

යාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩයි මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී. අරියනේද්‍රන් ඡන්ද 11,170ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 8,749
රනිල් වික්‍රමසිංහ - 7,367
අනුර කුමාර දිසානායක - 1,887
කේ. කේ. පියදාස  - 600