උඩුප්පිඩි අරියනේත්‍රන්ට

උඩුප්පිඩි අරියනේත්‍රන්ට

September 22, 2024   09:50 am

යාපනය දිස්ත්‍රික්කයේ උඩුප්පිඩි මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර පී අරියනේත්‍රන් ඡන්ද 8467 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 5996
රනිල් වික්‍රමසිංහ -5259
අනුර කුමාර දිසානායක - 1670
කේ. කේ. පියදාස - 295